පාස්කු ඉරිදාවට අදාල පලමු දේව මෙහෙය සඳහා සහභාගිවීමට ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයකටපැමිණි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
තුවාල ලබා ඇත්තේ ඉරිදා දේව මෙහෙය සඳහා පැමිණ ඇති බැතිමතුන් පිරිසක් සහ දේවස්ථානයේ සේවකයින් බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ
Discussion about this post