• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 1:03 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉන්දියාව තුළින් කොවිඩ් -19 නව ප්‍රභේද 240ක්

2021-02-22 ‍| 8:54 am
ඉන්දියාව තුළින් කොවිඩ් -19 නව ප්‍රභේද 240ක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාව තුළින් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද 240ක් පමණ හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදී තිබෙනවා.

ඉන්දීය වෛද්‍ය විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රන්දීප් ගුලේරියා පවසන්නේ මේ හේතුවෙන් එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.

එමෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය වේගවත් සම්ප්‍රේෂණයක් සහිත භයානක වෛරසයක් විය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

ඉන්දීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මඟින් වෛරස සම්ප්‍රේෂණයේ වේගවත් බව අවම කිරීමට හැකි වනු ඇති බවයි.

එමෙන්ම කොවිඩ් -19 මර්දන එන්නත ලබාගත් යම් පුද්ගලයෙකුට නව වෛරස ප්‍රභේද ආසාදනය වුවහොත් එහිදී මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර වසංගතය පාලනයට එන්නත් ලබාගැනීම අත්‍යාවශ්‍ය බව ද ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රන්දීප් ගුලේරියා වැඩිදුරටත් පෙන්වාදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ
International

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

2021-02-27
4
නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
2
නැගෙනහිර පළමු කොරෝනා මරණය කල්මුණෙන් වාර්තා වෙයි
International

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මයි

2021-02-26
1
අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්
International

අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්

2021-02-26
2
ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්
International

ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්

2021-02-25
9
එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්
International

එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

2021-02-25
4
Next Post
රන්ජන්ට බන්ධනාගාරයේ දී කරන්න සිදු වන දේ

රන්ජන්ට බන්ධනාගාරයේ දී කරන්න සිදු වන දේ

සනත් යළි ක්‍රිකට් පිටියට

සනත් යළි ක්‍රිකට් පිටියට

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්න – අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අගමැති කියයි

2021-02-27
0
3

රට තුළ ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවට, ශ්‍රී ලංකා අපනයන...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 205ක් – සමස්ත ආසාදිතයින් ගණන 425ක්

2021-02-27
0
7

අද (27) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගත් බව යුද හමුදාපති...

බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආසාදිතයින් 4855ක් දක්වා ඉහළට

2021-02-27
0
3

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

2021-02-27
0
2

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 748 දෙනෙකු අද දින සුවය...

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

2021-02-27
0
6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ...

Sports News

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
4
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk