• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 7:17 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

2021-02-27 ‍| 2:58 pm
ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මගී ගුවන් සේවා සඳහා පනවා ඇති සීමාවන් ලබන මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා නියෝගයක් නිකුත් කරනු ලැබූ බවයි.

කාල සටහනකට අනුව ක්‍රියාත්මක වන වානිජ ගුවන් ගමන් සඳහා මෙම තහනම පසුගිය වසරේ මාර්තු මාසයේ පනවනු ලැබූයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන්.

කෙසේ නමුත් පසුගිය වසර අවසානයේ ඉන්දියාව දේශීය ගුවන් ගමන් සඳහා අවසර ලබාදුන්නා.

ShareTweetSendShare

Related Posts

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි
Breaking News

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

2021-04-09
107
තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)
Breaking News

තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)

2021-04-02
36
සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්
Breaking News

සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්

2021-03-29
33
පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි
Breaking News

පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

2021-03-20
14
අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)
Breaking News

අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)

2021-03-19
10
කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා
Breaking News

කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා

2021-03-19
12
Next Post
බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

Discussion about this post

MORE LOCAL NEWS

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
6

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
9

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
29

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
0
45

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk