• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 12:06 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

2021-01-10 ‍| 10:32 am
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

බිලියන 1 යි දශම 3 ඉක්ම වූ ජනගහනයක් සහිත ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන ලබන 16 වැනිදා ආරම්භ කෙරෙනවා.

කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුව වැඩිම පීඩාවට පත්වූ රට වන ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 14,051,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 151,000 කට අධිකයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ එරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන කොවිඩ් 19 වෛරසයට එරෙහි සටනේ තීරණාත්මක ඉදිරි පියවරක් බවයි.

එන්නත ලබාදීමේදී කෝටියක් පමණ වන සෞඛ්‍ය සේවකයින්ට සහ තවත් කෝටි දෙකක් පමණ වන කොරෝනා මර්දන සටනේ ඉදිරි පෙළ කණ්ඩායම්වලට ප්‍රමුඛත්වය හිමි වනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් ප්‍රකාශ කළේ එම කණ්ඩායම්වලට නොමිලේ කොරෝනා එන්නත ලබාදෙන බවයි.

වයස අවුරුදු 50 ඉක්මවූවන්ට ඊලඟට කොරෝනා එන්නත් ලබාදෙන අතර, මුල් අදියරේදී කෝටි 30ක් ජනතාව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම ඉන්දියාවේ අරමුණයි.

ඉන්දියාව විසින් බි්‍රතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවි – ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙන්ම ඉන්දීය භාරත් බයෝටෙක් ආයතනය නිෂ්පාදනය කළ කොවැක්සීන් කොරෝනා එන්නත ලබාදීමට නියමිතයි.

ඔක්ස්ෆර්ඩ් එන්නතද ඉන්දියාවේ පූනේහි සේරම් ආයතනය මගින් නිෂ්පාදනය කරනු ලබන අතර, ඒ අනුව එය හඳුන්වනු ලබන්නේ කොවිෂීල්ඩ් ලෙසින්.

ShareTweetSendShare

Related Posts

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
1
නැගෙනහිර පළමු කොරෝනා මරණය කල්මුණෙන් වාර්තා වෙයි
International

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මයි

2021-02-26
1
අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්
International

අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්

2021-02-26
2
ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්
International

ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්

2021-02-25
9
එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්
International

එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

2021-02-25
4
මියන්මාර හමුදා පාලකයන්ට G – 07 රටවලින් රතු එලියක්
International

මියන්මාර හමුදා පාලකයන්ට G – 07 රටවලින් රතු එලියක්

2021-02-24
5
Next Post
පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

මොරටු සමන්ගේ ගෝලයෙකුගේ රියදුරා අත්අඩංගුවට

පදවිය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කෙරේ – මාඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින්න

පදවිය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කෙරේ - මාඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින්න

Discussion about this post

MORE LOCAL NEWS

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
0

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
2

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
2

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
0
1

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය...

අද කාලගුණය

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2021-02-27
0
1

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී...

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk