• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 10:11 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ හේමාල් රඟපෑ “සෙකන්ඩ් ෂෝ” ප්‍රදර්ශනයට සුදානම්…

2021-02-08 ‍| 8:20 am
ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ හේමාල් රඟපෑ  “සෙකන්ඩ් ෂෝ” ප්‍රදර්ශනයට සුදානම්…
0
SHARES
24
VIEWS
Share on FacebookShare on Twitter

යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ “සෙකන්ඩ් ෂෝ” (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව, එය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් වූ මූලික කටයුතු මේවන විට සැකසෙමින් පවතී.

ඉන්දීය දමිළ ජාතික A.T Gnanam විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ ” සෙක්න්ඩ් ෂෝ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට හේමාල් රණසිංහ, ජනප්‍රිය මරාති නිළි පල්ලවි සුභාෂ් (යශෝධරා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ) සහ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර් පණ පොවති.

සෙසු චරිත කොලිවුඩ් නිළි විද්‍යා ප්‍රදීප්, තෙළිඟු නිළි අක්ෂතා සොනාවනේ සහ ගුජරාටි නිරූපන ශිල්පිනී පූජා මොන්ඩල් රඟ දක්වති.

2019 වර්ෂයේදී නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මුළුමනින්ම එංගලන්තයේදී (ලන්ඩන් හා බර්මින්හැම්වල) රූපගත කළ මෙම චිත්‍රපටය, එකම දර්ශන තලයේ දමිළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රූපගත කොට තිබීම විශේෂත්වයකි. (මෙහි සිිංහල දෙබස් රචනය සිනමා අධ්‍යක්ෂක තිසර ඉඹුලානගෙනි)

“සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය හේමාල්ගේ රංගනය ඇතුළත් වන පළමු විදෙස් චිත්‍රපටය වන අතර, එය හේමාල් සිය සිනමා ගමන් මගේ රඟපෑ 18 වෙනි සිනමා නිර්මාණය වේ. (තිරගත වූ සිනමාපට -10/ තිරගත වීමට නියමිත හා නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින සිනමාපට -08)

2012 වසරේ “සුපර් සික්ස්” චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ හේමාල් රණසිංහ, 2020 වසර වන විට චිත්‍රපටයක ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් මෙන්ම, වෙළද දැන්වීමක පෙනී සිටීම වෙනුවෙන්ද වැඩිම මිල අය කරන ශ්‍රී ලාංකේය නළුවා වේ.

  • සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
ShareTweetSendShare

Related Posts

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි
Gossip Mania

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි

2021-03-04
17
සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට
Local

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
3
නාඩගම්කාරයෝ හි මන “මාලන්”  දැන් සුවෙන් – Photos
Gossip Mania

නාඩගම්කාරයෝ හි මන “මාලන්” දැන් සුවෙන් – Photos

2021-03-04
14
ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos
Gossip Mania

ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos

2021-03-04
6
මම තාම පණපිටින් – මියගිය බවට පලවන ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන
Gossip Mania

මම තාම පණපිටින් – මියගිය බවට පලවන ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන

2021-03-04
16
නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos
Gossip Mania

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos

2021-03-02
26
Next Post
අද කාලගුණය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

කොළඹ තැන් කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

අද වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජල කප්පාදුවක්

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
0
0

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
0
5

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04)...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
4

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
3

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
8

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
3
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk