• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 11:27 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉදිරි පැය 24 තුළ මොඩර්නා එන්නතටත් අමෙරිකානු අනුමැතිය

2020-12-18 ‍| 10:57 am
ඉදිරි පැය 24 තුළ මොඩර්නා එන්නතටත් අමෙරිකානු අනුමැතිය
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකානු මොඩර්නා කොවිඩ් 19 එන්නතට එරට ආහාර හා ඖෂධ පරිපාලනයේ විශේෂඥ උපදේශක මණ්ඩලයක් මගින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 24 තුළදී ඒ සඳහා ඖෂධ පරිපාලනයේ අනුමැතිය ඊට හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

21 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව 20 ට බිංදුවක් ලෙස වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයින්ට එන්නත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා.

මීට සතියකට පෙර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට අනුමැතිය ලබාදුන්නේද මෙම කමිටුවයි.

ShareTweetSendShare

Related Posts

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි
Breaking News

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

2021-04-09
107
තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)
Breaking News

තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)

2021-04-02
36
සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්
Breaking News

සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්

2021-03-29
33
පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි
Breaking News

පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

2021-03-20
14
අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)
Breaking News

අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)

2021-03-19
10
කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා
Breaking News

කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා

2021-03-19
12
Next Post
ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියකට “කොවිඩ්-19 එන්නතක්” හිමිවේ – Photos

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියකට "කොවිඩ්-19 එන්නතක්" හිමිවේ - Photos

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක නාහිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක නාහිමියන් අපවත් වෙයි

Discussion about this post

MORE LOCAL NEWS

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

2021-04-15
0
36

වියළි කාලගුණයත් සමග ජල මූලාශ්‍රවල, ජල ධාරිතාව පහළ බැසීම නිසා ඇතැම්...

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
7

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
13

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
37

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk