• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-20 | 6:23 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04 ‍| 11:58 am
ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය සටහන් කරමින් 2020 වසරේදී පමණක් වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 2850ක ණය ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා.

එසේම 2021 අයවැය යෝජනා ඔස්සේ මෙම වසර වෙනුවෙන් තවත් රුපියල් බිලියන 2930ක ණය ලබාගැනීමට ආණ්ඩුව සූදානම් වන බැවින් මෙම වසර ඇතුළත පමණක් රටේ ණය බර රුපියල් බිලියන 5780කින් ඉහළ යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඊයේ (3 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණය කළ මන්ත්‍රීවරයා මෙලෙස ලබාගන්නා ණය මුදල්වලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති මොනවා දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියා.

‘පසුගිය වසරේ (2020) තෙල් මිල පහත යෑම සහ ආනයන සීමා කිරීම් වෙනුවෙන් ඩොලර් බිලියන තුනයි දශම තුනක් ඒ කියන්නේ රුපියල් කෝටි හැටහතරදහස් තුන්සිය පනහක් රටට ඉතුරු වුණා. කෝ ඒ ඉතුරු වුණු මුදල්? අද අපේ විදේශ සංචිතයේ තියෙන්නේ ඩොලර් බිලියන හතරයි දශම අටයි. ඒ ඉතුරු වුණු මුදලයි වසර දෙකේදී ණය විදිහට ගත්ත මුදලයි තියාගෙන මොකක්ද මේ ආණ්ඩුව රට වෙනුවෙන් කරලා තියෙන්නේ?’ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසා සිටියා.

ShareTweetSendShare

Related Posts

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)
Breaking News

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
1
රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි
Breaking News

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
10
රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය
Breaking News

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
18
මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ
Breaking News

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
9
ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
Breaking News

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
35
තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)
Breaking News

තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)

2021-04-20
100
Next Post
සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
1

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
10

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
18

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
9

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
35

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
66
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk