දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් පිතකරුවෙකු ලෙස කටයුතු කර ඇති ඇකර්මන් තරඟ විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇති එච්.ඩී ඇකර්මන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.
46 හැවිරිදි ඇකර්මන් ලබන මාර්තු මස 01 වන දින සිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුරු දැරිමට නියමිතව තිබේ.

ලබන මාර්තු 06 වන දින ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර ආරම්භ වන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ඔහුගේ පුහුණුකාර තනතුර යටතේ පැවැත්වෙන පළමු තරඟාවලියයි.

මෙන්න බලන්න තවත් පුවත්