• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 11:35 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඇපල් සමාගමෙන් 5G අයි ෆෝන්ස්

2020-10-14 ‍| 7:00 am
ඇපල් සමාගමෙන් 5G අයි ෆෝන්ස්
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

ඇපල් සමාගම විසින් නවතම ජංගම දුරකථන කිහිපයක් දියත්කර තිබේ. එම නිෂ්පාදන නම්කර ඇත්තේ,  iPhone 12, iPhone 12 Pro, iPhone 12 Pro Max සහ iPhone 12 mini යනුවෙනි.

මෙම සියලු ජංගම දුරකථන සඳහා වේගවත් 5G රැහැන් රහිත ජාල සමග සම්බන්ධවීමේ හැකියාව ඇත.  

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් පැවසුවේ, “මෙය අපට ඉතා සුවිශේෂ අවස්ථාවක්. අපි සියලුදෙනා මේ ගැන උනන්දුවෙන් බලාපොරොත්තු සහගතව ඉන්නේ.”

මෙම නව නිෂ්පාදන ඉදිරි මාසය තුළ වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිතය. 

ShareTweetSendShare

Related Posts

මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහය
International

මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහය

2021-01-01
26
Tik Tok වෙනුවට Youtube Shorts
Technology

Tik Tok වෙනුවට Youtube Shorts

2020-09-15
12
ටෙස්කෝ සමාගම විසින් භාණ්ඩ මලු බෙදීමට ඩ්‍රෝන යානා යොදාගැනීමට යයි.
International

ටෙස්කෝ සමාගම විසින් භාණ්ඩ මලු බෙදීමට ඩ්‍රෝන යානා යොදාගැනීමට යයි.

2020-09-12
19
යුද පිටියට එන රොබෝ සුනඛයෝ
Technology

යුද පිටියට එන රොබෝ සුනඛයෝ

2020-09-10
22
ශබ්දයේ වේගය අබිබවා යන යානය
International

ශබ්දයේ වේගය අබිබවා යන යානය

2020-09-09
19
Mozilla Firefox වෙබ් බ්‍රව්සරයේ ආරක්‍ෂිත දෝෂ හඳුනාගනී
Technology

Mozilla Firefox වෙබ් බ්‍රව්සරයේ ආරක්‍ෂිත දෝෂ හඳුනාගනී

2020-09-03
2
Next Post
මිනුවන්ගොඩ පොකුරේ 250ක් ආගිය අතක් නෑ

බ‍්‍රැන්ඩික් ආසාදිත කාන්තාවට පෙර 33ක් රෝග ලක්‍ෂණ සහිතව ඉදලා - හමුදාපති

ජපුර විශ්වවිද්‍යාලයේ තවත් සිසුවියෙකුට කොරෝන ආසාධනය වී ඇති බව හෙළිවෙයි

ජාතික රෝහලේ ICU හෙදියකට කොරෝනා. බෝවුනු මූලාශ‍්‍රයක් නොදනී.

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 7ක් – සමස්තය 471ක් දක්වා ඉහළට

2021-02-28
0
1

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
4

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
4

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk