කෙරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජනතාව අනව්‍යශ ලෙස ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවණතාවක් පවතින බව අප වාර්තාකරුවන් පවසති.

ඔවුන් සඳහන් කළේ, සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළෙඳසැල් අසළ ඊයේ රාත්‍රි විශාල වශයෙන් ජනතාව එක් රැස් වූ බවය.

කෙසේ වෙතත් ආහාර හිඟයක් පිළිබඳ භීතියක් ඇති කර ගත යුතු නැතැයි යුද හමුදාපති ලුතිනන් ජනාරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේ ය.

මෙන්න බලන්න තවත් පුවත්