ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මෙතෙක් එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සංජය මොහොට්ටාල ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙකු වන ඔහු ලොව කීර්තිමත් බොස්ටන් උපදේශක සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂ මෙන්ම එහි හිමිකාරත්ව සහකරුවෙකු ලෙසද කටයුතු කරනවා.
Discussion about this post