කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබාදිය යුතු තොරතුරු වසන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇතැමුන් එලෙස ලබාදිය යුතු තොරතුරු වැරදි ලෙස සටහන් කරන බවයි.
Discussion about this post