• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 11:36 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අවුන් සාන් සුකීට එරෙහිව දෙවන වරටත් අපරාධ චෝදනා ගොනුකරයි

2021-02-18 ‍| 10:13 am
අවුන් සාන් සුකීට එරෙහිව දෙවන වරටත් අපරාධ චෝදනා ගොනුකරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අවුන් සාන් සුකීට එරෙහිව මියන්මාර පොලීසිය දෙවන වරටත් අපරාධ චෝදනා ගොනුකර තිබෙනවා.

ඒ සුකී සිරගත කිරීමට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතා පැවැත්වෙන පසුබිමක වීමද විශේෂත්වයක්.

කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අත්පත් කරගත් හමුදා පාලකයන්, එරට නායිකා අවුන් සාන් සුකී රඳවා තබා සිටී.

ඒ අතරතුර නීතිවිරෝධී අයුරින් වෝකි ටෝකි යන්ත්‍ර ආනයනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අවුන් සාන් සුකීට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබීය.

ඒ අතර ජාතික ආපදා නීතය කඩකළ බව පවසමින් දෙවන වරටත් සුකීට එරෙහිව එරට පොලීසිය චෝදනා ගොනුකර තිබෙනවා.

මේ අතරතුර විදෙස් වාර්තා සඳහන් කළේ අවුන් සාන් සුකී වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනීසිට ඇති බවය.

කෙසේවෙතත් ඉදිරියේදී මැතිවරණයක් පවත්වා ඉන් ජයගන්නා පාර්ශ්වයට රටේ බලය ලබාදෙන බවට හමුදා පාලකයන් සහතිකයක් ලබා දී තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
0
නැගෙනහිර පළමු කොරෝනා මරණය කල්මුණෙන් වාර්තා වෙයි
International

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මයි

2021-02-26
1
අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්
International

අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්

2021-02-26
2
ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්
International

ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්

2021-02-25
9
එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්
International

එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

2021-02-25
4
මියන්මාර හමුදා පාලකයන්ට G – 07 රටවලින් රතු එලියක්
International

මියන්මාර හමුදා පාලකයන්ට G – 07 රටවලින් රතු එලියක්

2021-02-24
5
Next Post
පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව ගැන දැනුවත් කෙරේ

පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව ගැන දැනුවත් කෙරේ

කොරෝනා ආසාදිත මෘත ශරීරයක් නැවත පීසීආර් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

කොරෝනා ආසාදිත මෘත ශරීරයක් නැවත පීසීආර් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Discussion about this post

MORE LOCAL NEWS

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
0

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
1

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
2

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
0
1

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය...

අද කාලගුණය

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2021-02-27
0
1

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී...

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk