• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 12:43 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අවුන්සාන් සුකී නිදහස් කරන ලෙස ජගත් මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාව සම්මත වෙයි

2021-02-13 ‍| 8:16 am
අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජය පෙරලා දමා බලය පැහැරගත් එරට හමුදා නායකයින් හෙලා දැකීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් ජිනීවා නුවරදී ඊයේ සම්මත කර ගනු ලැබුවා.

ඒ තුලින් මියන්මාරයේ සිවිල් පාලනය යළි ස්ථාපිත කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු දේශපාලනඥයින් නිදහස් කරන ලෙසත්, හමුදා රජයට බල කර තිබෙනවා.

මෙම යෝජනාව ජිනීවා නුවරදී ඊයේ සම්මත කරගනු ලැබුවේ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් 47 එක්රැස් වී පැවැත් වූ විශේෂ සැසියකදීයි.

මේ අතර, මියන්මාරයට එරෙහිව අවි ආයුධ තහනමක් ඇතුළු සම්බාධක පනවන ලෙසද මානව හිමිකම් මණ්ඩලය, ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

ඉතාලියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි –  මරණ ලක්ෂය ඉක්ම වූ 7 වන රට ඉතාලිය
International

ඉතාලියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි – මරණ ලක්ෂය ඉක්ම වූ 7 වන රට ඉතාලිය

2021-03-09
3
සිරියාවේ ජනාධිපතිට සහ ඔහුගේ බිරිඳට කොරෝනා
International

සිරියාවේ ජනාධිපතිට සහ ඔහුගේ බිරිඳට කොරෝනා

2021-03-08
4
ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල
International

ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල

2021-03-08
4
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට සංක්‍රමණික නීතිය සංශෝධනයට සැරසෙයි
International

ජෝ බයිඩන් ඉදිරිපත් කළ කොවිඩ් සහන සැලැස්මට අනුමැතිය

2021-03-07
3
මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්
International

මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්

2021-03-07
14
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
16
Next Post
ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත් වෙයි

ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත් වෙයි

හැඩට ඉන්න ‍චුලක්ෂි කරන වැඩ – Photos

හැඩට ඉන්න ‍චුලක්ෂි කරන වැඩ - Photos

Discussion about this post

MORE LOCAL NEWS

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
0

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා....

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
1

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
3

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
3

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
0
4

මේ දිනවල ක්‍රියාත්මක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk