පසුගිය සතිය තුළදී අමෙරිකාවේ ළමුන් 74,000කට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ළමා රෝග පිළිබඳ අමෙරිකානු ඇකඩමිය පෙන්වා දෙන්නේ වසංගත ව්‍යාප්තිය තුළ එක් සතියකදී වාර්තා වූ ඉහළම ළමා ආසාදිතයන් සංඛ්‍යාව මෙය බවයි.
අමෙරිකාවේ සමස්ථ ආසාදිතයන් අතරින් සියයට 11 ඉක්මවූ ප්‍රතිශතයක් ළමුන් බවද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Discussion about this post