• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-07 | 8:18 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අපි 20 වන සංශෝධනයට පොඩ්ඩක්වත් කැමති නෑ – සජිත්

2020-09-08 ‍| 5:22 am
අපි 20 වන සංශෝධනයට පොඩ්ඩක්වත් කැමති නෑ – සජිත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීමට හා එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කිරීමට
සමගි ජනබලවේගය අද තීන්දු කළා.

ඒ සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්
පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2 දී අද රැස්වූ අවස්ථාවේදියි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ විසින් ඒ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අතර
කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ විසින් එය ස්ථීර කරනු ලැබුවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කර එය ඉදිරියට රැගෙන යාමත්
සිය ස්ථාවරය බවයි සමගි ජනබලවේගයේ මන්ත‍්‍රි කණ්ඩායම මෙහිදී තීන්දු කර ඇත්තේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව සමගි ජනබල වේගය ඉදිරියේදි නීතිමය පියවර ගන්නා බවයි
එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක ප‍්‍රකාශ කළේ.

මේ අතර ‘‘19න් ඉදිරියට’’ තේමාව කර ගනිමින් ජනතා විරෝධතාවයක් සමගි ජනබලවේගය විසින් හෙට දිනයේ සංවිධාන කර තිබෙනවා.
හෙට සවස 4ට ජපන් මිත‍්‍රත්ව මාවතේ පිහිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිලිරුව අසලදී මෙය පැවැත්වෙන බවයි
පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඉරාන් වික‍්‍රමරත්න අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

ShareTweetSendShare

Related Posts

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්
Local

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
5
කාලගුණයෙන් රතු නිවේදනයක්
Local

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
2
Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි
Local

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
4
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
4
කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති
Local

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
4
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට
Local

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් මාර්ගෝපදේශ යටතේ හැටට වැඩි අයට හෙට සිට එන්නත්

2021-03-07
3
Next Post
බැසිල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ? ප‍්‍රබල ඇමතිකමක් ?

මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී ? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට ?

කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි. ලංකාව 92ට යයි. ඉන්දියාව 80, ඇමරිකාව 55. ජර්මනිය පලමු තැනට.

කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි. ලංකාව 92ට යයි. ඉන්දියාව 80, ඇමරිකාව 55. ජර්මනිය පලමු තැනට.

Discussion about this post

MORE LOCAL NEWS

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ...

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
0
2

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම්...

Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
0
4

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
0
4

තවත් කොරෝනා ආසාදිතයින් 290ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති...

කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
0
4

ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස...

Sports News

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk