අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ සිටි අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අනතුරෙන් පසු කැබ් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් සොයා පරීක්ෂණ අරඹා තිබෙනවා.
Discussion about this post