හොලිවුඩ් සිනමාව තුල ජනප්‍රිය චරිතයක් වන ක්‍රිස්ටිනා ස්ටුවර්ට් කියන්නේ ජනප්‍රිය චරිතයක්.
ඒ වගේම ක්‍රිස්ටිනා ස්ටුවර්ට් කියන්නේ කාන්තාවන් කිහිපදෙනෙකු සමඟම සම්බන්ධතා පවත්වා ඇති නිළියක්.
සැබෑ ජීවිතයේදීත් එවැනි සබඳතා ඇති ඇයට චිත්‍රපටයක් තුලත් එවැනිම චරිතයක රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබිල තියෙනවා.
ඒ මේ දිනවල අන්තර්ජාලය තුල ප්‍රදර්ශනය වෙමින් පවතින අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයක් වන ‘හොපියස් සීසන්’ තුලින් .
හොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ ‘හොපියස් සීසන්’ නමැති මෙම චිත්‍රපටයේ ක්‍රිස්ටිනා සාර්ථක ලෙස රංගනයේ යෙදෙන බවයි.
Discussion about this post