අද සිට යලි මෙරට සිනමා හල් විවෘත කෙරෙන අතර හුදකලා කරන ලද ප්‍රදේශ වල හැර අනෙක් ප්‍රදේශ වලට එම අවසරය හිමිව තිබෙනවා.
නැවත සමාලෝචනය කරන තුරු ඒවායේ 3D චිත්‍රපට තහනම් වන අතර විවේක කාලයක් ද ලබා නොදෙන බව සඳහන්.
එකම පවුලේ නොවන අයට ආසන්න අසුන් වල වාඩිවීමට අවසරහිමිවන්නේ ද නැහැ.
Discussion about this post