කොවිඩ් ආසාදිතයින් 383ක් අද (25) දිනය තුළ මේ වන විට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 58,813ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද දිනයේ ආසාදිතයින් 653ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් වී ඇත.
Discussion about this post