• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 5:03 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අද කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

2021-02-20 ‍| 8:06 am
කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (20) කොළඹ සහ අවට ප්‍රදේශ රැසක පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව, කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බවයි.

මේ අතර එළඹෙන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා පැය දහයාමාරක කාලයක් කළුතර සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, දකුණ කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝඹුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, දර්ගානගර්, කළුවාමෝදර සහ මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

 

ShareTweetSendShare

Related Posts

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට
Local

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
5
මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්
Local

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
6
පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට
Local

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
4
සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්
Local

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
4
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට
Local

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
4
තවත් කොවිඩ් ආසාදිතයෙක් කටුනායක දී පළායයි
Local

බෝකුන්දර වෙළෙඳුන්ට අද PCR පරීක්ෂාව

2021-03-05
4
Next Post
ෆයිසර් එන්නත හදිසි භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

ෆයිසර් කොවිඩ් එන්නත ගැන ඊශ්‍රායල අනාවරණය

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය 23 වනදා

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය 23 වනදා

Discussion about this post

MORE LOCAL NEWS

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
0
5

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය...

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
0
6

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
0
4

ගන්දර - නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට...

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
0
4

අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක්...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
0
4

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ...

Sports News

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
9
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk