අද දිනයේත් උතුරු, නැගෙනහිර,උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමනේම සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න්පමණ පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති හැකි වන අතර බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම්ස්ථානවලටමි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකියි.
ඒ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Discussion about this post