අත්‍යවශ්‍ය සේවාවල නිරත ඡන්ද දායකයින්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම නව ක්‍රමවේදය සැකසීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට ද ඉල්ලීම් කර ඇති බවයි කොමිසන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසන්නේ.
Discussion about this post