• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 1:45 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අඩු චෝදනා එල්ලවී සිටින රිමාන්ඩ් රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීම කෙරෙහි අවධානය

2020-11-22 ‍| 6:24 pm
බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

හෙරොයින් ග්‍රෑම් දෙකට අඩු සහ ගංජා කිලෝග්‍රෑම් 05 ට අඩු චෝදනා එල්ලවී සිටින රිමාන්ඩ් රැඳවියන් 6,334 දෙනෙකුගේ නීති කටයුතු කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂයභාර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හෙට (23) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමුවීමටද නියමිතයි.

බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 73 ක්ම රිමාන්ඩ් බන්ධනාගාර ගතව පසුවන්නන් වන අතර, එය බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ShareTweetSendShare

Related Posts

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ
Local

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
3
6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්
Local

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
4
ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට
Local

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
3
ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට
Local

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
5
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
4
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ
Local

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
4
Next Post
යුරෝපයේ තුන්වන කොවිඩ් රැල්ලක් ගැන WHO අනතුරු අඟවයි

යුරෝපයේ තුන්වන කොවිඩ් රැල්ලක් ගැන WHO අනතුරු අඟවයි

තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

Discussion about this post

MORE LOCAL NEWS

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
0
3

කල්පිටිය කලපුවේ - සෝමතිව් දූපතෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා...

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
4

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා....

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
3

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
5

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
4

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk